.

.

Oct 15, 2015

වෙලේ සුදා, කොළොන්නාවේ සුදා, මීගමුවේ සුදා හා රටේ වෙදා...



වෙලේ සුදා ගැන නොදන්නා එකෙක් අද මේ රටේ නොඉන්නට කොහොමවත් නොහැකිය. කොළොන්නාවේ සුදාද පොරසිද්ද් පොරකි, මීගමුවේ සුදාද ඉස්සර සිට ගේමේ ඉඳ දැන් තද පොරක් වී සිටිති. ඒත් කව්ද මේ රටේ වෙදා? සාමාන්නියෙන් රටේ වෙදා කියන්නේ නොම්මර එකේ ගල් ආඳන්ටය. 

ආඳෝ කියන්නේ එකසිය ගානට ලිස්සන මාළු වර්ගයක්ය. ඕනම දේකින් හීන් නූලෙන් ලිස්සලා යන උන්ට කියන්නේ ආඳා කියලයා. ගල් ආඳා කියන්නේ ඒකේ හොඳම එකය. රටේ වෙදා කියන්නේ ඕනම දෙයකට බෙහෙත් දන්නා ඒ වගේ නොම්මර එකේ ගල් ආඳාන්ටය. ඉතින් කව්ද මේ ගල් ආඳා. වෙනේන් කවුරුවත් නොව අපේ ජනාධිපති තුමාමය.

මාතලන් කියන්නේ බොරු නෙමේ කියා ඔහේලාට ළඟදීම වැටහී යනවා ඇතිය. අපෙ දෙශපාලුවෝ තරම් කොමිසොන් පත් කරනා ජාතියක් විශ්වයේම නැතිව ඇතිය. ඒක ඔය පැන්සොන් ගිය නඩු බලවපු උන්ටත්, කොස්සන්ටත් නොම්මර එකේ ඉන්කම් එකක්ය. ඒත් නියමම කේස් එක කියන්නේ, ඒවායේ වාර්තාවන් වලට උනේ මක්කාද කියා, එකෙක්වත් නොදන්නා එකය.

කොමිසමේ සාමාජිකයින්ට කීයක් හරි හොයා ගන්නට චෑන්ස් එකක් දුන්න නිසා, උන් මොකක් හෝ කෙහෙල්මලක් "වාර්තාවක්" කියා, කොමිසම පත් කරපු එකාගේ අතටම වැඩම්මුවද, ඒකට ඉන් පස්සේ වෙන්නේ මොකක්දෝ කියා දන්නේ, පත් කරලා බාර ගත් එකාමය.

කරුමය කියන්නේ, ඒවාට ගෙවන්නේත් අපේ සල්ලිම නිසාය. තොරතුරු දැනගැනීමේ පනත් ගෙන එනවා යැයි කියා කීවද, ඒවා ගෙන එන්නේ කවදාදෝ කියා එකෙක්වත් කියන්නේ නැතිය. සමහර විට, මහින්ද මහත්තයාටත් කලින් මුන් සෙට් එකට කෙලවෙලා ගෙදර යන දවස වෙනකම්, ඕවා ගෙන එකකුත් නැතිය. 

මැක්ස්වෙල් පරණගම කොමිසොන් වාර්තාවට වැහිලා තියෙන්නේත් බාලගිරි දෝසයමය. ඒ වාර්තාවත් අර වාර්තා ගොඩට එකතුවෙලා, ගිනස් ළෝක වාර්තාවක් නම් තියනවාමය. සීන් එක කියන්නේ, ඔය වර්තාව අස්සේ, ඒ කාළේ ඇමතියෙක් වෙච්චි, යහපාල උන්නැහේගේ කේසුත් තියෙනවාදෝ කියන එකය. කොහොමින් කොහොම හරි, අලි බබත් එක්ක උන්නු හොරුන්ගෙන් භාගයක් මේ පැත්තේ තියාගෙන, ඔය කොමිසමේ තියෙන එවා එලියට දැම්මොත් හෙම වෙන්නේ අමු හෙළුවෙන්ම ඉන්නටය.

එහෙම නැත්නම් වෙන්නේ අර ඩෙන්සිල් කොබ්බෑකඩුව කොමිසම වගේ, බටලන්ද කොමිසම වගේ පට්ට ජෝක් එකක් වෙන එකය. මොකෝ දැන් දැන් වෙන්නේ ඒ වගේ දෙවල් නිසාය. ඇවන්ගාඩ්ලා පොරවල් වෙන අතරේ ඒවා ගැන ලියාපු උන් බව්වෝ වෙන නිසාය. අන්තීමට වෙපන් සල්ලි වලින්ම මුන් ඇතුලේ ඉන්නා උන් බාලාය.

පාන්ඩුව කොච්චර අප්පිරියද කියනවා නම්, පුංචි ඡන්දෙත් කල් දැම්මේ ඒ නිසාමය. ඒක තිබ්බා නම් හෙම සිද්ද වෙන්නේ, අර මහින්ද මහත්තයා දෙකක් තියාගෙන තුන නැති කර ගත්තාටත් එහා කේස් එකක්ය. ඒ තරමටම මේ කැඳ හැලිය හා හාල්පාරුවෝ ටික ජනතාවට එපා වෙලාය. 

ආර්ථිකය බංකොලොත්ය. හොරු තවමත් එලියේය. ඒ මදිවාට උන් නීතියටහ් අභියෝග කරන්වාය. උන් හිතාගෙන ඉන්නේ, උන් තවමත් මේ රටේ පාලකයෝ කියලාය. මේ හාල්පාරුවන් නිසා, ජනතාව හිතන්නේත් එහෙමය. 

ජාතිවාදී නඩේ ටැලිවිසොන් අරක් ගෙනය. කොලස් ඩටා කියන්නේ, ජීනීවා වාර්ථාවේ තියෙන්නේ මොනවාදෝ කියා ජනතාවට සැකයක් තියෙනවාය කියලාය. ජාතික සමගිය වෙනුවෙන් පෙනි උන් පිස්සු විතාරණලා අද පුක ඉරාගෙන දඟලන්නේ ආයේ ජාති වාදි ගින්නක් අවුලවන්න්ටය. නඩු දාලා පාර්ලිමේන්තු එන්න ගිය ඩීව් නම් ගූ හොරාත්, පකයා හා සෙට් වෙලාය. 

වෙන ආන්ඩුවක් ආවා නම් වෙන්නේ, වාර්ථාවේ සැකේ කෙසේ වෙතත්, කස්ටියගේම සැකේ පුළුන් ඔතාගෙන ඉන්නටය. එහෙම එකක් වන්නට නම්, ආයෙත් මහින්දලා ගෝඨලාම එන්න ඕනාය. ඒ ආපු දවසකට මේ හාල්පාරුවන්ට නම් මේ ජම්බුද්වීපේ ජම්බු කන්න නම් හම්බ වෙන්නේ නැතිය. මුන් මේ එකසිය ගානට දඟලන්නේ ඒ ටික කොර ගන්නටය.

වෙලේ සුදාට උනේ පට්ට අසාධාරනයක්ය. ඔය කුඩු සීන් එකේ, හැමදාම වෙන සීන් එක ඕකය. මූ එල්ලන්න යන්නේ කුඩු ග්‍රෑම්ද, මිලි ග්‍රෑම්ද, මයික්‍රෝ ගෑම් කියක්ද ළඟ තාබගෙන උන්නා කියාය. එහෙම නම් කොළබ තියෙනා පොලීසි සියල්ලේම ඕ අයි සීලාත් ඇතුලට ගන්න ඕනාය. ඒ කුඩ්ඩොන්ට බැකප් එක දෙනවාට නෙමෙය. පොලිසියේ කුඩු තියාගෙන ඉන්නවාටය. අල්ලන කුඩු උසාවී දාන්න ඕනා කියා නීතියේ තිබුනාට. උන්ට දිරවන්නේ නැති එකෙක් කෙලින්ම මරණෙට යවන්න, බඩු ලාච්චුවේ තියාගෙන ඉන්නවාය. 

අනික ඉතින් සුදා එල්ලුවාට, සුදාගේ බොස්ට කිසි අවුලක් නැතිය. උන් රජවරු වගේ තවමත් යහතින ඉන්නවාය. ලංකාවේ කුඩු මාෆියාව කොහොම එකක්ද කියලා වෙලේ සුදා අපූරුවට එලි කලේය. හිර ගෙදර ජේලර්ගේ පටන් රටේ මහ එකා දක්වා කුඩු මාෆියාවේ පොරවල්ය. එක කුඩ්ඩෝ සෙට් එකක් නැති උනාට, ඒ වෙනුවට අළුත් කුඩ්ඩෝ සෙට් එකක් නිපදවා තිබෙන්නේය. රජවරුන් උන්ට නියත් විවරනද දෙන්නේය.

වෙන කතා මක්කත් ඕනා නැතිය. හිටපු අගමැතියාම කුඩු කන්ටේනර් පිටින් ආනයනය කොරලා ළෝක වාර්ථා තිබ්බේය. එහෙත් කිසි අවුලක් නැත්තේය.

සුදා..., උඹ අභියාචනාධිකරනෙට අපෑලක් දාපු එක බොහෝම හොඳය. උඹට ඔය ගාඩ් දුන්නාට උඹට ආයේ අබ සරණ ඇර වෙන සරනක් නම් නැත්තේමය. එහෙම එකම චෑන්ස් එකක් තියෙන්නේ, මහින්ද ලොක්කා ආයෙත් ආවොත් පමණය. ලන්සලා බලන්න ආවාට, ඔය එකෙක්වත් උඹ බලන්න එන්නේ නැතිය. ඒත් උඹ පකිස්ථානේ පනින්නේ නැතිව, අඩු ගානේ පලා බබාටවත් පැන ගත්තා නම්, අද මේ දේ, උඹට සංසාරේදි වෙන්නේත් නැතිය.

ඩෙත් රෝ එකේ හිටියත් උඹටත් කුඩු නූර් වගේ ආතල් එකේ ඉන්න පුළුවන් නිසා ඇතුලට යන්න කලින් ඔක්කෝටම ගේම දීලා දාපන්ය. සල්ලි තියෙන නිසා ඇතුලේ ගාඩ් එක ගැන බය වෙන්න කිසි සේත්ම ඔනෙත් නැතිය.

ඒ නිසා උඹෙන් කාපු ඔක්කෝම වේසාවොයි වේසියෝයි, උඹ විකුණුවේ කාගේ කුඩුදැයි කියා, නම් ගම් පිටින් උසාවියේදීම වමාරලා දාපන්ය. මේ රටේ යහපාලනේ අස්සේ රිංගාගෙන ඉන්න උන් ඉන්නවා නම්, උන් ගැන විසේසොයෙන්ම එලි කරලා දාපන්ය. මොකෝ උන් හැමදාම කොරන්නේ ඔය සෙල්ලම නිසාය. 

එනම්, ගමේ කසිප්පු මුදලාලි කවදාවත් හිරේ යන්නේ නැතිවා වාගේය. ඌ වෙනුවෙන් යන්නේ, උඹ වාගේ වෙන එකෙක් නිසාය. එහෙම යන දවසේ, කසියා මුදලාලියි, ඕ අයි සී කාරයයි අම්බ පාටියකුත් දානවාය. එහෙම දාලා නිකන් ඉන්නේත් නැතිය. ඇතුලට ගිය එකාගේ ගෑණිගෙ ඇතුලටත් දානවාය. දුවෙක් උන්නොත් ඒකිටත් අබ සරණමය. උඹ එල්ලන්න කලින් මේ ඔක්කෝම උන්ගේ රෙදි ගලවලා දපන්ය..

උඹට අබ සරණයි..!!!

රටට කුඩු සරණයි..!!!

70 comments:

  1. මං කියන්නෙත් ඕන සෙද්දක් කියා සුදා සියලු දේ ප්‍රකාශ කළ යුතුයි.. අදෝමැයි ගල් ආඳා අපිව අන්දනවාය

    ReplyDelete
    Replies
    1. ක්‍රිශාන්ති කුමාරස්වාමි නඩුවෙදි සෝමදාස කියන සෙබල මරු වැඩක් කළා. සෝමදාස විතරක් ගස්.උසාවියෙදිම ඌ කිව්ව කෑගහලා ලෝකෙටම ඇහෙන්න චෙම්මනි සමූහ මිනීවලේ ඉදන් ඔක්කොම. අන්න එහෙමයි ඉන්න ඕන. කෙලවිල පල තෝත් ඉවරයි මාත් ඉවරයි කියල වැඩ කරන්න ඕන.

      Delete
    2. මධ්‍යස්ථ
      එල ද බ්‍රා
      කෙලවිල පල තෝත් ඉවරයි මාත් ඉවරයි
      ඩබල් පුෂ්-අප්

      Delete
    3. දේශකයෝ සුදා අපි උඹලා වගේ මෝඩයෙක් නෙමෙයි.... පොරගේ අනාගත පැතුම පාර්ලිමේන්තු යෑමලු... ඉතින් ඒකට බාධා වෙන දේවල් පොර කරන්නෑ..... තාවකාලික ව ටික දවසකට විතරයි වෙන්ටෑ හිරේ ඉන්නේ.........

      Delete
    4. දැන් සරුංගල් උඩ යන්නේ නෑ චතුරිකා නැත්නම්

      Delete
  2. Ane wele sudo.. Wendala kiyannam diyan jathiyata ela kiri wage voice cut ekak. Jaya wewa wele sudata..!!

    ReplyDelete
    Replies
    1. මොනා කියන්නද... ඌට තනියෙන් ඉන්න පාළුයි කියලා.. තව දෙන්නේක් ඉල්ලලා.. කුඩු නූර්වයි තව එකෙකුයි දැම්මා නම් හරි...

      Delete
  3. වෙලේ සුදාට කොලොන්නාවෙ සුදාට වගෙ මට මතක නෑ කියන්න බෑ. වෙලේ සුදාට ටී වී චැනල් නෑ. ලොකු සමාජ සම්බන්ධකම් නෑ. මීගමුවෙ සුදාත් කොලොන්නාවෙ සුදා වගෙ තමයි.
    වෙලේ සුදාල උඩතලවින්නෙ වෙඩි තියපු සෙබලු මේ හැමෝම ලොක්කො එක්ක වැරදි කරල චාටර් වෙන සොක්කො. සොක්කන්ට වැඩේ වැරදුනොත් එල්ලුම්හග .ලොක්කො වැඩේ හරිගියත් වැරදුනත් ශේප්. කිසිම කෙනෙක් කොලොන්නාවෙ සුදාලට මීගමුවෙ සුදාලට දඩුවම් දෙන්න කියල කියන්නෙ නෑ.
    උඩතලවින්නෙ සෙබලු ගස් රත්වත්තෙල නිදහස් ඕක තමා ලෝක ධර්මෙ.
    වෙලේ සුදාගස් කොලොන්නාවෙ සුදා ට මොකුත් මතක නෑ.වෙලේ සුදා වික්කෙ කොලොන්නාවෙ සුදාගෙ කුඩු වුනත් තවටිකකින් කොලොන්නාවෙ සුදා සුදෝ සුදු වතින් සැරසී පන්සලකට ආධාර කළොත් අපි කියනව සාදු සාදු සා කියල.

    මේ ඇත්තම කතාවක්. ටී වී එකේ ලොකු පින්කමක කොලොන්නාවෙ සුදාව දැකල කට්ටියක් කිව්ව කොලොන්නාවෙ සුදා මේ වගෙ ලස්සනට කඩවසම්ව ඉන්නෙ මේ වගෙ ඉස්සරත් පින් කරල නිසානෙ කියල. කොලොන්නාවෙ සුදා පෙර පින් කරල මේ ආත්මෙ සල්ලි ලැබිල ලස්සන ලැබිල එහෙමයි තුන් වේලටම කැකිරි කන අපේ බුද්ධිමත් ජනය හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. අපේ බුද්ධිමත් ජනතාව ගැන නං කියල වැඩක් නෑ. මාරම මාර බුද්ධිමත්. දේශපාලනිකව සවිඥානිකයි. පින් කළ ඇත්තන්ට කතිරෙ ගහනව ලවක් දෙවක් නැතිව.

      Delete
    2. මධ්‍යස්ථ කියන කාරනාව ගැන කියවෙන කාටුන් එකක් අද පත්තරේ තිබුනා.
      http://www.ada.lk/article/112581/2015-10-15

      කොලොන්නාවේ උපාසක මහත්තයාගේ ගුණ කියන්නේ ඒ පැත්තේ හාමුදුරුවරුමනේ.මොකක් හරි වටිනා දෙයක් දුන්නම ආය ඊට වැඩිය දෙයක් නැනේ උන්වහන්සේලාට.මතකනේ කැළණියේ දුටු ගැමුණු වෙනුවෙන් ඒපැත්තේ හාමුදුරුවරු පිරිසක් පාරට බැස්සා.අනුරාධපුරේ අටමස්ථානාධිපති හාමුදුරුවෝ ලොකු ගෞරව නාමයකුත් දුටුගැමුණුට ප්‍රධානය කලා.

      Delete
    3. කාටෙයි කියන්නේ

      Delete
  4. හෙහේ කිව්වත් වගේ මුටත් තිබ්බේ පලාබබාටවත් පැන ගන්ට.එහෙනම් අදත් ආතල් එකේ ඉන්නවා.(ඇතුලේ හිටියාත් ඌට අවුලක් නැති ගානයි.) හැබැයි මතා මම හිතන්නේ ජනාධිපතිටත් වඩා ගල් ආඳා රනිල් කියලායි.හැබැයි ඉතින් දැන් දැන් රනිල්ගේ නා ගැනිලි දැක්කාම මුන් ඔක්කොටම වඩා මහින්ද ලෝකයා කියාලත් හිතෙවා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. @MF,

      MR ?????ලෝකයා????? හෙහ් හෙහ්, එයාට වඩා මුතුහෙට්ටිගමගෙ සහතිකලත් මොලෙත් හොඳයි කියල හිතිල නැද්ද?

      නිකංවත් හිතුවද ඊලඟ ජනාධිපතිවරණයේදී MS ඇත්තටම එන්නේ නැත්නම් හා රනිල් ජනාධිපතිවෙන්න කැමතිනම් රනිල්ට පේන තෙක් මානෙක සීරියස් විරුද්ධ අපේක්ෂකයෙක් නැති බව?
      තමන්ගෙ පක්ෂෙ එවුන්ගෙත් හරියට සපෝර්ට් එක නැතිව හිටිය මිස්ටර් බීන් කියල අවමාන ලබපු නායකයෙක් එහෙම තැනකට ආවෙ කොහොමද?

      හිටපු රජතුමාගෙ හා වන්දිබට්ටයන්ගේ අමන, මෝඩ, උඩඟු, කෑදර, හොර, මිත්යාවිස්වාසික අන්ලිමිටඩ් බේදින් නිසා නෙමෙයිද?
      දැන් බැලුවහම ඒගොල්ල මිස්ටර් බීන්ලගෙත් අප්පොච්චිලවගේ නෙමෙයිද?
      මං කියන එක විශ්වාස නැත්නම් ඒකාලෙ ජැක්සොන්ගේ හෝ JRPSගේ ව්‍යක්ත විශ්ලේශනයක් හෝ රජතුමා මහ රජාණනි සිංදුව අහන් ඉන්න එකක් හෝ කේන්දරකාරයෙක්ගේ ටීවී ෂෝ එකක්, ඉලෙක්ශන් වේදිකාවක රිලා ගෘප් එකේ කතාවක් වගේ එකල නැගලගිය එකක් හොයාගෙන දැන් ආයිත් බලන්න

      P.S. @කම්මල, මං Quadruple Duke වගේ නේ? :- D

      Delete
    5. ප්‍රා, ඔය ඔක්කොම එහෙමයි කියමු.මහින්ද වරද්ද ගත්තේ ඔය කියලා තියෙන දේවල් නිසා තමයි.හැබැයි එදා මහින්දගාව හිටපු වන්දි භට්ටයෝ ඔක්කොම දැන් ඉන්නේ MS එක්ක නෙමේද? ඔය දේශප්‍රේමි ?? විමලේ වගේ කිහිප දෙනෙක් හැරුනාම අනෙක් ඔය ඔක්කොම දැන් ඉන්නේ MS ගේ දැත ශක්තිමත් කරන්න ගිහින් වගේ නෙමේද?

      අනිත් එක මහින්ද යන පාර වැරදියි කියපු අය අද මහින්ද ගිය පාරේම යන්න හදන එකෙන් කරන්නේ වෙනසක් ගැන හිටපු අපිට කණට ගහනවා වගේ වැඩක් නෙමේද ? හැබැයි ප්‍රා මමත් පිලිගන්නවා මහින්දගේ ක්‍රියා කලාප වලට වඩා MS ගේ වැඩ හොඳයි කියලා.

      හැබැයි ඊගාව ජනාධිපතිවරණයේදී MS වෙනුවට රනිල් ආවොත් රනිල්ට විරුද්ධව මහින්දනම්,මහින්දට හොඳ තරගයක් දෙන්න පුළුවන් රනිල්ට විරුද්ධව.

      අනෙක් එක මහින්ද ලෝකයා නෙමේ නම් මහින්දට තියෙන චෝදනා එක්ක ඔය නිදහසේ ආතල් එකේ ඉන්නේ කොහොමැයි.MS ට RW ට වඩා ආතල් එකේ මහින්ද ඉන්නවානේ.

      Delete
    6. //රනිල්ට විරුද්ධව මහින්දනම්,මහින්දට හොඳ තරගයක් දෙන්න පුළුවන් රනිල්ට විරුද්ධව.//
      දැන් දෙපාරකට වඩා බැරියෝ.

      මං කිව්වෙ සිම්පල් දෙයක්. ඉස්සර රනිල්ව දැක්කහම හිනා යනවා. දැන් අනාගත ජනාදිපති එක බන්දේසියක තියා දෙන සයිස් ( කවුද මනෝජ් ඔපෝනන්ට් වෙන්න ඉන්නෙ වල්ගම? සිරිපාල? ෆොන්සේකා? වාසුදේව? නාමල්? විදුර? SB? අනුරකුමාර? දයාසිරි? සජිත්? වීරවන්ස?ගෝටාබය? නානසාර? සෝභිත? ) දැන් අප්පොච්චි, මහ රජානනි වගේ වචන ඇහුනත් හිනායනවා. කොහොමද වෙනස?

      MR ඇදගෙන හා ඇඳගෙන නාගත්ත නාගැනිල්ල මුන්ට ට්‍රයි කරලවත් බෑ

      //මහින්දට තියෙන චෝදනා එක්ක ඔය නිදහසේ ආතල් එකේ ඉන්නේ කොහොමැයි//

      ඇත්ත
      සල්ලි තියනව ඇති, හිරේ යන එකකුත් නෑ.
      ඒත් ලන්කාවෙ දේසපාලුවන්ට ඔක්කොටම වඩා ඕනෙ බලය. අවුරුදු 1 1/2 ට කලින් 2020 වෙනකම් බලේ ඉඳල ඊටපස්සෙ පවුලෙම ජනාදිපතිකම තියාගනී කියල අපි හිතුවෙ කවුද? එහෙම ඉඳල මිස්ටර් බීන් කියපු මෑන්ට වන් හෝස් රේස් වගේ දැනට පෙනෙනකොට රජ නෑමේ විශිෂ්ඨකම හිතෙන්නෙ නැද්ද?

      Delete
    7. //P.S. @කම්මල, මං Quadruple Duke වගේ නේ? :- D//
      වගේ නෙමේ QD තමයි , හොද වැඩේ :D

      Delete
    8. ඇත්ත නේන්නම් ප්‍රා මට එක අමතක වුනානේ දැන් දෙපාරකට වඩා බැහැ කියලා හිටං.

      //කවුද මනෝජ් ඔපෝනන්ට් වෙන්න ඉන්නෙ වල්ගම? සිරිපාල? ෆොන්සේකා? වාසුදේව? නාමල්? විදුර? SB? අනුරකුමාර? දයාසිරි? සජිත්? වීරවන්ස?ගෝටාබය? නානසාර? සෝභිත? //

      ඇත්ත වෙනසක් තියෙනවා ප්‍රා. නැහැ කියන්නේ නැහැ.එත් මේ කියලා තියෙන නම් වලින් ගත්තොත් ගෝඨා ආවොත් ඔය තරගය රනිල්ට දෙන්න පුළුවන්.හැබැයි ඉතින් මගේ ජන්දේ ගෝඨා ආවොත් රනිල්ට තමයි.

      //ලන්කාවෙ දේසපාලුවන්ට ඔක්කොටම වඩා ඕනෙ බලය.// එකඟයි.හැබැයි ප්‍රා හිතෙන්නේ නැද්ද ඔය පක්‍ෂ නායකකම්,සභාපතිකම් මහින්ද MSට දුන්නේත් පුළුවන් නම් චාටර් නොවී කරපන් කියලා වගේ කින්ඩියක් එහෙම දාලා නෙමේ කියලා හිටං.

      කම්මලගේ අසනිපේ බෝවෙන රෝගයක්ද ? අපේ රාජිත ඇමතිතුමා දැනගත්තොත් මේ රෝගය පාලනය කරන්න "බ්ලොග් ටැක්ස්"එකක් දාන්ට බැරි නැහැ..:D

      Delete
    9. ලංකාවේ මාෆියා එක ඉන්නේ දියවන්නාවේ... අනික් උන් ටික උන්ට අත දිග ඇරලා වියදම් කරනවා.. සුදා ඒ අතින් පට්ට මෝඩයෙක්..

      මිනී මරාපු චන්දන කත්‍රිආරච්චිට නඩු නෑ.. සුදාට මරණ දඬුවම්

      පුක නෑ..

      Delete
  5. පහත් තැනින් යයි ගලා ජලේ වේගයෙන් . ..
    දිළිදා සෝකෙන් තැවී ලෝකේ සදායේ
    පහත් තැනින් යයි ගලා ජලේ ..

    අහෝ දුප්පතාගේ කුසේ ගිනි නැගේ
    කෙසේ වාවමී ලෝ නැගී පාපෙනි ..
    අහාර සොයා සිඟා යාවි මේ දුප්පතා
    ඔහෝ සත්තු එලවාවී නැහැ නැහැ කියා

    තුරුලේ නළවාවී ආලෙහි කොනක තියා
    පහත් තැනින් යයි ගලා ජලේ
    සමාජෙහි නින්දාව දුප්පත් නිසායි
    සියල්ලක්ම මැකී යන්නේ වස්තුව බලෙන් ..

    පුදා ප්‍රාණ යුක්ති රකී දුප්පතා ...//
    කඩා වී සමාදාන පොහොසත් නිසා
    දිළිදා නෙරපාවී සොහොනෙහි මිනි වල කපාලා ..
    පහත් තැනින් යයි ගලා ජලේ ..

    ගායනය - ජික්කි
    පද - ඩ්.ට් ප්‍රනාන්දු
    සංගීතය - එස් .එස් වේදා
    (ජීවිත සටන - 1957 )
    සමහර පද වල වැරද්දක් තිබේ නම් පෙන්නා දෙන්න

    ReplyDelete
    Replies
    1. ඕක උඩු අතට ගලන්න ගන්නවා ආයෙත් වතාවක් ළඟදීම..

      Delete
  6. ජනාධිපති තුමාගෙන් පටන් අරගෙන වෙලේ සුදාගෙන් ඉවරකළා.හොඳයි හොඳ අනාගතයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. රට බේරා ගත් අපේ ජනාධිපති තුමාට ජය !
      අනික් අයට සුභ අනාගතයක් !

      Delete
    2. බලාගෙන ඉන්න බෑ මචෝ...

      Delete
  7. අනේ අම්මේ උඔ කටට හිතට ඔලුවට මේ අදහස් එන්නෙ කොහෙන්ද බං?
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. පොඩි කාළේ ඉඳන් තියෙන ලෙඩක් බං

      Delete
  8. කොනක ඉදන් රෙදි ගලෝගෙන ගලෝගෙන ඇවිත් තියෙන්නේ... දැං මේකෙ එවුවො වමාරන දේවලුත් පිළිගන්න බැරි තත්තෙයක්නෙ තියෙන්නෙ... ඇයි දෙයියනේ එකම දේ දෙන්නා තුන්දෙනා වමාරනකොට... හැබැයි මටනං හිතෙන් නෑ සුදාකාරයා වමාරයි කියලා.......

    ReplyDelete
    Replies
    1. සුදා වමාරන්නෙ නෑ. සෝමාරාමව ආදුරුසෙට අරන් කටපියන් හිටු කියල ඇති.ඩෙත් රෝ දැම්මොත් ඌ කියන ඒව කාටවත් ඇහෙන්නෙ නැ.

      Delete
    2. ඔතනත් ළොකු ඩීල් එකක් ඇති... හැබයි මෙයාලා ගේම් ගහන කොට.. ජාතිවාදි සෙට් එක ආයෙත් බලයට එන්නත් පුළුවන්...

      Delete
  9. //උඹෙන් කාපු ඔක්කෝම වේසාවොයි වේසියෝයි, උඹ විකුණුවේ කාගේ කුඩුදැයි කියා, නම් ගම් පිටින් උසාවියේදීම වමාරලා දාපන්ය. මේ රටේ යහපාලනේ අස්සේ රිංගාගෙන ඉන්න උන් ඉන්නවා නම්, උන් ගැන විසේසොයෙන්ම එලි කරලා දාපන්ය. මොකෝ උන් හැමදාම කොරන්නේ ඔය සෙල්ලම නිසාය. //

    අන්න නියම යෝජනාව. හැත්ත බුරුත්තම එළිදරව් වෙන්න. කෙලවලම ඇරපං. කවුරුත් නැද්ද විසිට් එකක්වත් දාල සුදාට මේ යෝජනාව කරන්න. මොකද සුදා බ්ලොග් කියවන එකක්යැ.

    ReplyDelete
    Replies
    1. දැන් බොග චාජ් වෙන්නෙත් නැතිව ඇති...

      කව්ද හිතුවෙ මෙහෙම දෙයක් වෙයි කියලා...

      Delete
  10. අපේ අතිගරු මාතලන් මහතා ජනාධිපති කරමු
    එතකොට මේ හොරුන්ට චන්දෙ දාන උන් හොයල ඔක්කොම හිරේ දාමු.

    ReplyDelete
    Replies
    1. අපේ පොඩි එකාට නයිට් රේස් යන්න පුළුවන්..

      Delete
  11. ඒ සුදා මොනවා කීවත් හිටං එලියෙ ඉන්න සුදාලට හීතල හුලඟක් වත් නොවදිනු ඇත. Extacy අප්පයි පුතයි එහෙමත් ඔය තව යහතින් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ... බොහෝම සරළයි.. දැන් එක්ස්ටසි යහපාචන පැත්තෙ නේ....

      Delete
  12. මාතා..................................

    මෙහෙමයි... මූ ඒළි කරාය කියලා වැඩක් නැහැ.... දැනටත් ඒලි කරපුවා තියෙනවානේ.... කෝ මොකද වුණේ... තවත් මේකා හරකා වගේ කියන්න ගත්තොත් මූට මොලේ අමාරුවක් කියලා මූගේ රෙදි ගලවයි..... ඒත් මූ තනියම මැරෙන්නට යන ඒකේ වැඩකුත් නැතිය (මැරෙනවා කීවාට ඉතින් ඒක මැරෙනවාමත් නෙමෙයිනේ) සුදා හිතාගෙන ඉන්නවා අැත්තේ ඒ කාලේ සහයෝගයට හිටපු උන් අායෙම බලයට අාපු ගමන් දනුන තිලකරත්න වගේ නිදොස් කොට නිදහස් වෙන්න විදිහක් තියෙනවා ය කියලා වෙන්ටැති................. නිදහස් වීම විතරක් නෙමෙයි ඔ්නේ නම් පාර්ලිමේන්තුත් ඒයි... අැයි ඉතින් කොල්ලා දැන් පට්ට ප්‍රසිද්ධයිනේ.............................

    ReplyDelete
    Replies
    1. දනුනලා නිදහස් වෙන හැටි දැක්කාම පුකෙන් හිනා යනවා අප්පා...

      මගෙත් නඩුවක් තියෙනවා බැරිද දන්නේ නෑ මක්කත් කර ගන්න...

      Delete
  13. ගල් ආදා නම් සිරාමය...මුළු රටම ආණ්ඩු සිරාමය...සිර ගේත් මරගේත් වෙනසක් නැත..මර හොරු ,,කුඩුකාරයෝ..ජනිත කරමින් උන්ව..පෝෂණය කළේය....උන්ව කම්බස් කරනවා..කියමින් රජ වූ..සිරා....උන්ව අපුරුවට රකින ක්‍රමයක් සද දී ඇත...එනම්...ජනපති කොමිසමය...මර කලෙත් ඔය කෝදුරු හත් පට්ටයේ....කොමිසන්ය....අනේ සිරෝ....අයි ගල් ආදෙක් වුනේ...

    ReplyDelete
    Replies
    1. යහපාචනය කියන්නේ මේක තමයි...

      Delete
  14. ගල් ආදා නම් සිරාමය...මුළු රටම ආණ්ඩු සිරාමය...සිර ගේත් මරගේත් වෙනසක් නැත..මර හොරු ,,කුඩුකාරයෝ..ජනිත කරමින් උන්ව..පෝෂණය කළේය....උන්ව කම්බස් කරනවා..කියමින් රජ වූ..සිරා....උන්ව අපුරුවට රකින ක්‍රමයක් සද දී ඇත...එනම්...ජනපති කොමිසමය...මර කලෙත් ඔය කෝදුරු හත් පට්ටයේ....කොමිසන්ය....අනේ සිරෝ....අයි ගල් ආදෙක් වුනේ...

    ReplyDelete
  15. සුදෝ සුදු - 2October 15, 2015 at 7:38 AM

    බොග් ලෝකයේ මාතලන්
    කෙලින් කියන මාතලන්
    අන්න සුදෝ මාතලන්
    “කාගෙත් සුදා“ මාතලන් .

    ReplyDelete
  16. වෙලේ සුදා එල්ලනවනම් ඉතින් අර මර්වින් උන්නැහේ වගේ අයවත් එල්ලන්න වෙනවා. මමනම් හිතුවේ මූත් පාර්ලිමෙන්තු ගිහින් නවතියි කියලා.

    ReplyDelete
    Replies
    1. මුන්ට එච්චර මොළයක් නෑ...

      Delete
  17. දැන් ඔතන මූලය මොකක් ද???

    ReplyDelete
    Replies
    1. \\ඒවායේ වාර්තාවන් වලට උනේ මක්කාද කියා,//
      \\වාර්ථාවේ සැකේ කෙසේ වෙතත්,//
      කෙහෙල්මලක් "වාර්තාවක්" කියා,
      \\ ජීනීවා වාර්ථාවේ //

      මෙතන කොයි විදිහ ද හරි???

      Delete
    2. හරි එක දාගෙන කියවන්න මහත්තයෝ...

      Delete
  18. ..//උඹෙන් කාපු ඔක්කෝම වේසාවොයි වේසියෝයි, උඹ විකුණුවේ කාගේ කුඩුදැයි කියා, නම් ගම් පිටින් උසාවියේදීම වමාරලා දාපන්ය//..

    දැනටම ගොඩක් තොරතුරු හෙලි කරලා ඇති.නමුත් මේ තොරතුරු එලියට එන්නේ නැති වෙන විදියට වැඩ සලසලා ඇත්තේ.උසාවියේදි හෙලි කරයි කියන අවධානමක් ආවොත් අමුතු ගේමකින් වෙලෙ සුදා මරලා දාලා සුදා මරපු එකාය කියලා තව එකෙක් අල්ලගෙන ලොකු රගපෑමක් කරයි.ඉන් පස්සේ ඒක යට යයි.යම් විදියකින් උසාවියේදි සුදා ඔක්කොම එලියට දැම්මොත් ඊ ලග වතාවේ උසාවියට ගෙන්නේ පිස්සු හැදුන සුදා.මුන් කොහොම හරි බේරෙනවා.නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ......

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙත් මූට ගාඩ් එක දෙනවට වඩා වෙන්නේ.. මූ වොයිස් කට් එකක් දෙයි කියලා බයට දාපු ගාඩ් එකක්ද කොහෙද... මතකෙයි ඉස්සර ෆොන්සේකා මහත්තයා උසාවි එද්දි තිබ්බ ආතල එක...

      Delete
  19. Replies
    1. // ඕනම දේකින් හීන් නූලෙන් ලිස්සලා යන උන්ට කියන්නේ ආඳා කියලයා. ගල් ආඳා කියන්නේ ඒකේ හොඳම එකය.//

      Delete
    2. සැනසෙන් නැලවෙන් සුදෝ.. කිව්වලු.

      Delete
    3. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා...

      Delete
  20. // ඒත් උඹ පකිස්ථානේ පනින්නේ නැතිව, අඩු ගානේ පලා බබාටවත් පැන ගත්තා නම්/// මුළු පොස්ට් එකම මෙහෙම එක පේලියකින් ලියන්නේ කොහොමෙයි බං?
    රටේ වෙදා සවුක්කිය ඇමතිත් වෙලා හිටියා නොව? බලපන් අපේ 'රටේ වෙදකම' කොච්චර දියුණුද හිටං?

    ReplyDelete
    Replies
    1. අර ඩෙංගු වසන්ගතේ සහමුලින්ම නැති කලේ මෙයානේ...

      Delete
  21. කියලා වැඩක් නෑ මාතා අයියේ. සුදාට තියෙන්නේ හැත්ත බුරුත්තම අරන් හිරේට යන්න. ඒත් ඉතින් නොකියන්නේත් වෙන හේතුවක් නිසාද දන්නෑ හරියට ජනාධිපති සමාව වගේ එකක්

    ReplyDelete
    Replies
    1. මු කියන්න ඕන ඔක්කොම කියලා තියෙන්නේ.. දැන් තියෙන්නේ අනික් උන්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න...

      Delete
  22. තවත් ගම්පොල පැත්තෙ අකමැති සුදෙක් හිටිය මෑන්ස්වත් මතක් කලානම්.

    //උන්ට දිරවන්නේ නැති එකෙක් කෙලින්ම මරණෙට යවන්න, බඩු ලාච්චුවේ තියාගෙන ඉන්නවාය. //

    පොලිසියේදි විතරක් නෙමෙ දේශපාලුවොත් මෙසේමැයි.

    ReplyDelete
    Replies
    1. කියවන්නේ නැතිව කොමෙන්ට්ස් දැම්මම ඔහොම වෙනවා අප්පා... මටත්

      Delete
  23. පහත් තැනින් යයි 'ජලා ගලේ' කිව්වලු. විලිලැජ්ජයි!

    ReplyDelete
    Replies
    1. මේ තනික හෙළු පාලනයක්...

      Delete
  24. පහත් මිනිසුන්ගේ අප්ප්රතිහත දයිරිය........රට විනාශය කරා ගෙන යාම නොවේද. ...

    ReplyDelete
  25. වෙලේ සුදා තාමත් හෙන "පොරක්"ය..බලහන්කො ඌට දීලා තියෙන ගාඩ් එක්ඣ්.අපේ ගල් ආදාටවත් නැතිව ඇති එහෙම ගාඩ් එකක්!

    ReplyDelete
    Replies
    1. වොයිස් කට් දෙයි කියලා බයේ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න