.

.

Apr 1, 2012

Why this මට වෙරි මට වෙරි මට වෙරි වී........... - Sad Song, (Dope Song)


Your Boys..I'm singing song....
Sad song..... Dope song.....

Oh.............
Why this මට වෙරි මට වෙරි මට වෙරි වී.
My life Boring, අරක්කු ඇත වැඩිවී
(Rhythm Correct..)
Why this මට වෙරි මට වෙරි මට වෙරි වී.
(Maintain This.)
My life ..........................ඇත වැඩිවී

අවුරුදු කාළේ, Eating Drinking
How To Do, I'm Thinking...
While Waiting, Hammerය හැටකින්
One.. Rupee for.. Smoking....

Why this මට වෙරි මට වෙරි මට වෙරි වී.
My life Boring, අරක්කු ඇත වැඩිවී

Thunder වැදියන්, With The Raining
හිතට නෑ කිසි, Hurting....
දේවී Non Stop, නෑනේ Warning
Knowing, Wake Up Morning.....
Why this මට වෙරි මට වෙරි මට වෙරි වී.
My life Boring, අරක්කු ඇත වැඩිවී.

(මාමා, බයිටක් දාමූ මාමා
වඩයක් එක්ක දුමකුත් ගමු )
පපප් ප පා පපප් ප පා..
අරිනවා මුන් අප්පා......
(හිනාද ආච්චී)

පපප් ප පා පපප් ප පා.
රිදෙනවා දැන් අප්පා.....
(ආ හිහ් හිහ් හිහ් හා හා )
Super මාමා Ready, Ready 1,  2,  3,  4

පපප් ප පා පපප් ප පා..
අරිනවා මුන් අප්පා......

පපප් ප පා පපප් ප පා.
රිදෙනවා දැන් අප්පා.....
අරිනවා රිදෙනවා අරිනවා රිදෙනවා නේ
අරිනවා රිදෙනවා අරිනවා රිදෙනවා නේ
(What A Change Over මාමා..
Ok
මාමා.. Nøw Tune Changer.)

Mmmmmm.....
මුංගේ අම්මට..... (Only English ආ)

Beer Drinking, Lot of Urine
Dope, No My Darling.....
බීඩි Smoking,  කෂියා Drinking
Next Time, Increasing.......
පව පව... කරුම පව
පූරුවේ කරපු පව
තව තව... වැඩි කරමු තව
බොනවා... ඒත් තව
දෙවියනි මුන් වැඩි කලොත් තව....
බොන්නේ හොහොම මම......
මේ.... ගීය.. ඩෝප් අයට
ගහමු වෙරි වෙන්ට


Why This.....

oOo

මෙව්වා වැඩි කරන උන්ට සිරෝසිස් වැළඳේවා....!!!

"සුරාමේරය මජ්ජ ඵමා ධඨ්ඨාණා වේරමණී"

සුරයන්ගේ පානය මද වශයෙන් පානය කර, දුමක් දල්වා, රටේ සංවර්ධනයට ඔබත් දායක වන්න - මාතලන්

අති විශේෂ - ගායනයට පෙර විකාරද මාතලන් ශූරීන්ගෙ අවසරය ලබාගැනීමෙන්. උසාවී ගානේ රස්තියාදු වීමෙන් වැලකිය හැක....

62 comments:

  1. උඹ නම් මාර පොරක් බන්. ලෙසටම ලියලා.. ඔරිජිනල් එක දාගෙන බැලුවා.. ඒකමයි...

    Danush - Original Singer

    ReplyDelete
  2. සුපිරියට ලියල....

    ReplyDelete
  3. Dude,

    You're a master blaster. This blows your mind! Wow!

    henryblogwalker the Dude

    ReplyDelete
  4. රට දයුණු වෙලා (සමහර) පුද්ගල ආදායම වැඩි වෙලා ඒනිසා ත්‍රී වීල් එකෙන් ලක්ෂයක් කාර් එකකින් ලක්ෂ10 බෝතලේකින් රු50ක් වැඩි ළුුනාට ගණන් ගන්න එපා මෙහෙම නොකොලොත් පුද්ගල පරිභොජන ව්යදමට වැඩිය පුද්ගල ඉතිරිකිරීම් වැඩවෙනවානේ .එකෙකුට මාසයකටම යන්නේ රු2500/= ඉතිං වැඩිපුර ඉතිරිවෙන ටික එන්න ඔහේ ගන්න දෙමු
    පව්නේ

    ReplyDelete
    Replies
    1. මගෙත් වැරැද්ද... ළොකු ආදායමක් ලැබෙන එක අමතක වෙනවනේ...

      Delete
  5. ලස්සනට සින්දු ලියන්ට පුලුවන් කියලා දන්නේ අදයි. :)))

    ReplyDelete
    Replies
    1. ඇයි කලින් ලියපුවා දැක්කේ නැතෙයි...

      Delete
  6. සුපිරි මාතලන් අයියා... ෆුල් ෆන්... මට ඔය සින්දුව කොහෙන් හරි ඇහෙන එකත් වදයක් වෙලා තිබුනෙ... දැන් තියෙනව මාතලන් වර්ශන් එක :)

    ReplyDelete
    Replies
    1. මේක වැඩිකරපු එකනම් මහ ජරා වැඩක්.. වෙලාවට කලින් දවසෙ කස්ටිය එක්ක සෙට් වුනේ... ආපහු අවුරුදු වලින් පස්සෙ සෙට් වෙන දවසක තමයි දුක දැනෙන්නෙ...

      Delete
    2. දේශීය පානයට හුරු කරන්න දෙන ට්‍රයි එකක් වගේ...

      Delete
  7. ඒකනේ මම කලිනුත් කිව්වේ.. මිනිස්සුන්ට වැඩියෙන්ම දැනෙන්නේ මෙන්න මේ වගේ දෙවල් තමා.. මොනවා වුනත් අපරාදේ මගේ බීමන.. ආයෙනම් බෙහෙතකටවත් මම අරික්කු බොන්නේ නෑ...
    සිගරට් ගැනත් කියන්න තියෙන්නේ " පව්.. ජෝන් තාමත් සිගරට් බොනවා" කියලා තමා..

    හැබැයි කසියා පෙරන්න ගත්තනම් මාසෙන් ගොඩ යන්න පුළුවන් වෙයි වගේ අපේ පැත්තේ...:)


    අනික දැන් මේ වගේ ගීත තමා හුගක් වුන්ගේ ජාතික ගීය වෙලා තියෙන්නේ... :(
    ඒ හන්දා සුපිරි ලිවිල්ල කියලා විතරක් කියන්නම් මෙකට..

    ReplyDelete
    Replies
    1. උඹ කසිප්පු පෙරපන්.. මම බීඩී නිෂ්පාදනය පටන් ගන්නම්...

      Delete
  8. තව නොබෝ දවසකින් සිගරට් එක ආසන්න 5ට වටයාවි.....මේක නම් නියමයි මාතලන් අයියෙ........

    ReplyDelete
  9. කියවන්නෙක් පමණිApril 1, 2012 at 10:19 PM

    අනේ ඔය ධාරාණීපාත මොලේ යොදවලා ඡන්දයක් ගන්න විදිහක් හිතාපංකො. රනිල් .න්නයා වුනත් දාහෙන් සම්පතයි කියලා හිතෙනවා. ෂිට් 2001 ආණ්ඩුව මුන් කෙප්ප කෙළලම පෙරලුවනේ. මුන්ගේ හොරකම බොරැවයි වන්චාවයි ෂෝ එක නම් සුපිරියටම තියෙනවා.
    මාතලන්ගේ කයි ගණයට වැටෙන ඒවාගෙන් හොදටම පණයන එක මේක කියලා හිතෙනවා

    ReplyDelete
    Replies
    1. මොන ඡන්දද බන් මෙච්චර ආතල් දෙන ආන්ඩුවක් තියෙද්දි.. දැන් ටෙනියග් නාට්ටි වලට සෙනග එන්නෙත් නෑලූ

      Delete
  10. වෙනදා වගෙම පට්ටම සින්දුවක් ගහමුද cd එකක්

    ReplyDelete
    Replies
    1. කෝඅ බන් සල්ලි.. පාන් කියන්න බැරුව ඉන්න වෙලාවේ උඹ කතා කොරනවා සී ඩී ගහන්න...

      Delete
  11. අප්පා මේවා ආයෙත් ගණන් ගිහින්ද? මදැයි අවුරුදු කිහිපයකට සැරයක් හරි ඉස්සර ලංකාවට ආවා. ආයෙ නම් එන්නම වෙන එකක් නෑ. යකෝ ආසාවට බියර් එකක් බොන්නත් නිකන් දැන් ලංකාවේ බැරි හැඩක් නේ තියෙන්නේ.

    සින්දුව සොනුට වඩා හොඳයි වගේ

    ReplyDelete
    Replies
    1. ලෝකල් බියර් එකට නම් අවුලක් නෑ...

      Delete
  12. අනේ සාදු වැඩි උණු එකමයි හොඳ
    ඉන්දියාවේත් ටිකක් ගණන් මේ දවස් වල

    ReplyDelete
    Replies
    1. ඔයාලා හරි නරකයි අනේ...

      Delete
  13. මාස 2කට පෙර ලීවෙමි
    http://piyumwila.wordpress.com/2012/01/22/why-this-kolavery-di-%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8-%E0%B7%84%E0%B7%9C%E0%B6%AF%E0%B6%BA%E0%B7%92-%E0%B6%AF/

    ReplyDelete
    Replies
    1. බැලුවා.. එකම අදහස් තියෙන මිනිස්සුනේ...

      Delete
  14. කොහෙන් නතර වෙයිද මන්දා....

    ReplyDelete
    Replies
    1. අවුරුද්දේන් පස්සේ දෙයි පොරි හැලෙන්න....

      Delete
  15. අඩේ නැගල යනවනේ. අපි මේක රෙකෝඩ් කරමුකො.

    ReplyDelete
    Replies
    1. ෆැසිලිටීස් නෑ.. නැත්තන් මම ම සිංදුවත් කියලා වීඩීයෝ එකකුත් කරලා යූ ටියුබ් එකේ දානවා...

      Delete
  16. සිංදුව නියමයි.අඩියක් ගැහැව්වනන් කියන්න උනත් තිබ්බ. මොනව කරන්නද ඒකටත් කෙලිනවනේ.

    ReplyDelete
    Replies
    1. ක්කට කියන්නද ආයිබෝවන්ඩ.. මොකෝඅ ලියන එක නැවැත්තුවයි...

      Delete
  17. අමාරුවෙන් හරි අරන් භාගයක් ගහලම සින්දුව කියන්ඩ ඕනි !

    ReplyDelete
    Replies
    1. භාග ගන්න එක පාඩුයි. බුදු වෙන්න නම් බෝතලයක්ම ගහන්න ඕන..

      Delete
  18. මාතලන් අයියේ මේක අර තනුවටම දාලා කිවුවොත් මොකෝ.. අපි වීඩියෝ එකකුත් ගහමු..

    ReplyDelete
    Replies
    1. ඕන දෙයක් කරපන් අපි ගැනත් සඳහනක් කරලා....

      Delete
  19. හි හී නියමෙටම ගැලපෙනවා

    ReplyDelete
    Replies
    1. මතලන්ගේ වැඩ එහෙම තමයි

      Delete
  20. ලෙසයි ආ ඔරිජිනල් එක කෝකද කියලා හොයන්න බැහැ :D

    ReplyDelete
  21. සුපිරියි. නෝ කොමෙන්ට්ස්.

    ReplyDelete
  22. වචන ගැනනම් කියන්න දෙයක් නැහැ නියමෙටම තියෙනවා.

    ReplyDelete
  23. අරිනවා කිව්වේ ??

    මාමාටද ?

    ReplyDelete
  24. හැංගියං . . . අන්න රජ්නි කාන්ත් උඹව හොයනවලු . . . දුව අරූගෙන් දික්කසාද කරල උඹට බන්දන්න

    ReplyDelete
    Replies
    1. අප්පට උඩු.. තෑන්ක්ස් මචෝ නිව්ස් එක දුන්නට

      Delete
  25. මෙව්වා වැඩි කරන උන්ට සිරෝසිස් වැළඳේවා....!!!

    ReplyDelete
  26. අයියෝ!!!! දැන් නෙ දැක්කෙ...
    පංකාදු 5යි ගොයියෝ :ඩී

    ReplyDelete
    Replies
    1. පංකාදු පහයි බීඩී දෙකයි

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න